හදුනානොගත් මත්ද්‍රව්‍ය කරල් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සහ හදුනානොගත් මත්ද්‍රව්‍ය කරල් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ගල්කිස්ස ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

එහිදි සැකකරු සතුව තිබී අයිසි ග්‍රෑම් එකයි මිලි ග්‍රෑම් 310ක් සහ හඳුනානොගත් මත්ද්‍රව්‍ය කරල් 30ක් සොයාගෙන තිබේ.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *