MCC ගිවිසුම අත්සන් නොකරනු ඇති බව රතන හිමි කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම්.සී.සී වැනි රටට අහිතකර ගිවිසුම අත්සන් කිරිම. කටයුතු නොකරනු ඇති බව අතුරලියේ රතන හිමි පවසයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ රටට අහිතකර කිසිදු ගිවිසුමකට අත්සන් නොකරන බවට ජනාධිපතිවරයා විසින් සහතික වී ඇති බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *