වෛද්‍ය සාෆි ගැන අලුත් පරීක්ෂණයක්

මව්වරුන් වන්ද්‍යාකරණයට ලක්කළ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි ෂියාබ්දීන් මහතා සම්බන්ධයෙන් නව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සිදුවීමට අදාළ නඩුව අද (12දා) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී අපරාද පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් යටතේ මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

එසේම ඒ සඳහා සාක්ෂි රැස්කිරිමටද අධිකරණය අවසර දුන්නේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *