උඩරට දුම්රිය ධාවනයට බාධා

බණ්ඩාරවෙල කොලතැන්න දුම්රිය හරස් මාර්ගයේදී අද (11දා) ලොරියක් දුම්රිය මාර්ගයේ අනතුරට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව බණ්ඩාරවෙල පොලීසිය කියයි. හපුතලේ සිට බණ්ඩාරවල දක්වා දෙසට ධාවනය වෙමින් තිබූ ලොරියක් මෙසේ දුම්රයේ සිරවී තිබේ.

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රිය එම ස්ථානය පසුකර සුළු මොහොතකින් අනතුර සිදුවී සිදු වී ඇති නිසා එම දුම්රිය ධාවනය ට බාධාවක් වී නොමැත .මෙම අනතුරින් එක් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ද පොලීසිය කියයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *