හෙට රෑට නුගේගොඩ අවට තැන් කීපයකට වතුර නෑ

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් නුගේගොඩ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට හෙට(11) රාත්‍රී 10 සිට පැය 07ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට රාත්‍රී 10 සිට අනිද්දා අළුයම 5.00 දක්වා මිරිහාන, ඇතුල්කෝට්ටේ, පිටකෝට්ටේ, නුගේගොඩ, නාවල , ගංගොඩවිල සහ උඩහමුල්ල යන ප්‍රදේශවලට මෙම ජල සැපයුම අත්හිටුවනු ඇති.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *