කලු තුෂාරට මරණ දඬුවම

හෙරොයින් ග්‍රෑම් 25ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනා යටතේ වරදකරු වූ කඩු ජාවාරම්කරුවෙකු වන කලු තුෂාර නැමැත්තාට මරණ දඬුවම නියම කර තිබේ.

කොළඹ මහාධිකරණය විසින් මෙම මරණ දඬුවම අද (10දා) ලබාදුන්නේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *