බුලත් කොළෙන් ඉල්ලුවා නම් ගෝඨාභය ජනාධිපති නොවෙන්නත් තිබුණා-ප්‍රසන්න

මීළඟ මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් විය යුත්තේ පොහොට්ටුව. ලකුණින් පමණක් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජා ඇල ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පසුගිය ජනාධිපතිවරණයේ දී පොහොට්ටුව ලකුණෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා තරග නොකර බුලත් කොළය ළකුණෙන් තරග කළේ නම් ඇතැම් විට ඔහු ජයග්‍රහණය නොකිරීමට ඉඩ තිබු බවත් පොදුජන පෙරමුණ ශක්තිමත් පක්ෂයක් බවට පත් වුයේ පොහොට්ටුව ලකුණෙන් බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *