කාදිනල් හිමි අදත් ජනපති පරික්ෂණ කොමිසම හමුවට

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව. සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද දිනයෙත් පෙනී සිටීමට නියමිතව තිබේ.

උන්වහන්සේ අද(07) පෙරවරු 09.30 ට කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බව වාර්තා වෙයි.

ඊයේ(06) දිනයේදී ද මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පැය 4 ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදුන්නේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *