ජයලත් මනෝරත්න ගැන අසත්‍ය පුවතක් සමජමාධ්‍ය ඔස්සේ පැතිරයයි

ප්‍රවීණ කලාකරු ජයලත් මනෝරත්න ශූරීන් අභාවප්‍රාප්ත වී ඇතැයි අසත්‍ය පුවතක් මේ වනවිට සමාජජාලා මාධ්‍යයන්ගේ හුවමාරු වෙනවා.

එම පුවත අසත්‍ය පුවතක් වන අතර එතුමන් මේ වනවිට රෝගීව ප්‍රථිකාර ලබමින් සිටියි.

එම නිසා මෙවැනි අසත්‍ය පුවත් වලට නොරැවටෙන ලෙසට නෙත් ගොසිප් ඒ මහතාගේ රසිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *