මිරිස්ස මුහුදේ විදේශික කාන්තාවක් දියේ ගිලී මරුට

වැලිගම පොලිස් වසමේ මිරිස්ස ප්‍රදේශයේ මුහුදු ප්‍රදේශයේ දිය නාමින් සිටි විදේශික කාන්තාවක් දියේ ගිලී මාතර රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇත.

මෙසේ මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 28ක් වු රුසියන් ජාතික කාන්තාවකි.

මෘත ශරීරය මාතර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

වැලිගම පොලීසිය මරණය සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *