සෝභිත හිමිගේ සාධාරණ සමාජය ඉටු කිරීමට නොහැකි වුණා – සජිත්

අපවත්වී වදාළ අති පූජ්‍ය මාඳුළුවාවේ සෝභිත නාහිමියන් කැපවූ සාධාරණ සමාජයක් ඉටු කිරීමේ කාර්යය තවමත් පූර්ණ ලෙස ඉටු කිරීමට නොහැකිවීම කණගාටුවට කරුණක් බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

හෙට (08දාට) යෙදෙන මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ සිවුවැනි ගුණ සැමරුම වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.

කෙසේ වෙතත් උන්වහන්සේ ගත් මඟ තුළින් ඉදිරියට යෑමට හා නැවත ඒ අවශ්‍යතාවන් ඉටුකර ගැනිම සඳහා අවස්ථාවක් නොවැම්බර් 16දාට යෙදී ඇති බවත් ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *