පූජිත් හේමසිරි යළි රිමාන්ඩ්

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම හා එහි බලපෑම අඩුකර ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හා අනිවාර්ය නිවාඩු යවා තිබෙන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එළැඹෙන 19 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද (06දා) නියෝග කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *