සුජීවට දේශපාලනයෙන් සමු ගන්නට කාලය හරි-ගම්මන්පිල

කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතාට දේශපාලනයෙන් සමු ගන්නට කාලය හරි බව බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

අද(22) පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.

“ 2019 ඔක්තෝම්බර් 17 වෙනි දා මාධ්‍ය හමුවක් පවත්වමින් සුජීව සේනසිංහ මැතිතුමා හරි අපුරු ප්‍රකාශක් කළා. ඒ තමයි සජිත් මැතිතුමා දූෂණයකට සම්බන්ධ බවට ඔප්පු කරන්න අවශ්‍ය තොරතුරක් හමු වුණොත් මම දේශපාලනයෙන් බවත් වෙනවා.

වත්මන් ආණ්ඩුවේ වංචා දූෂණ සෙවීමේ පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාවේ අවසන් වෙළුමේ පළමු කණ්ඩයේ පිටු 186 සිට 203 දක්වා වෙන් කර තිබෙන්නේ සජිත් මැතිතුමාගේ දූෂණ ගැනකතා කරන්නයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *