ලසන්තගේ දියණිය ගෝඨාභයට එරෙහිව ගොනුකළ චෝදනා ඇමරිකානු අධිකරණයෙන් ඉවතට

ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අමෙරිකාවේ අධිකරණයක ගොනු කර තිබූ පෙත්සම එම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අමෙරිකාවේ කැලිෆෝනියා මධ්‍යම දිස්ත්‍රික් අධිකරණයකය මෙම පෙත්සම ගොනු කිරීමට කටයුතු කර තිබුණා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *