සජිත් කොළඹින් – ගෝඨා අනුරපුරින් මැතිවරණ සටන අරඹයි

එළැඹෙන ජනපතිවරණය වෙනුවෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සිය මැතිවරණ. ව්‍යාපාරය කොළඹින් ආරම්භ කරන බවත් එහි ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ එළැඹෙන 9 දා අනුරාධපුරයේදී තම මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන බවයි.

නාම යෝජනා භාර දීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔවුහු මේ බව සඳහන් කළෝය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *