නාගානන්දගේ සහය ජවිපෙට

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පැවසූ නාගානන්ද කොඩිතුවක්කු, මැතිවරණයට. තරග නොකිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව ඔහු මේ වන විට තීරණය කර ඇත්තේ ජාතික ජන බලවේගයේ අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායකට සහය පළකිරීමටයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *