ලංකාවට විශිෂ්ඨ ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථානය අතර පළමු 20යි 20 තරගය ලාහෝර් නුවරදී පැවැත්විය.

තරගයෙන් ලකුණු 64ක විශිෂ්ඨ ජයක් අත් කර ගැනීමට ශ්‍රී ලංංකා පිලට හැකි විය.

තරගයේ කාසියේ වාසිය දිනු පකිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නේය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5කට ලකුණු 165ක් රැස් කර ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථානය පන්දුවාර 17යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 101කි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *