පිල් මාරු ඇරඹෙයි – බුද්ධදාස එජාපයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබේ. ඔහු කොළඹ අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සිය සහාය ලබාදෙන බවට ප්‍රකාශ කර තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *