චම්පික, මනෝ, හකීම්, රිෂාඩ් හා දිගම්බරම්ගේ සහාය සජිත්ට

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා විය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතාට සයාය ලබාදෙන බවට එජාපේ පක්ෂ නායකයන් වන පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, රාවුෆ් හකීම්, රිෂාඩ් බද්යුදීන්, පලනි දිගම්බරම් යන මහත්වරුන් සඳහන් කළ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් මගින් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *