රජයේ වෛද්‍ය නිලධාරීන් අද වර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දීපව්‍යාප්ත සංඛේත වැඩවර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

එහි විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සදහන් කළේ අද පෙරවරු 08.00 සිට පැය 24 ක කාලයක් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

කැබිනට් මණ්ඩලයේ අදූර දර්ශී තීන්දු හේතුවෙන් ඔවුන් මෙම තීන්දුව ගෙන ඇති බව වාර්තා වෙයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *