නාමල් රාජපක්ෂ අද යුග දිවියට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමල් පුත් නාමල් රාජපක්ෂ මහතා අද (12) විවාහ දිවියට පිවිසෙයි.

නාමල් රාජපක්ෂ මහතා විවාහ වන්නේ සංචාරක ක්ෂේත්‍රයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන තිලක් වීරසිංහ මහතාගේ දියණිය සමඟය.

අද (12) පෙරවරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ආගමික වතාවත්වලින් අනතුරුව විවාහ උත්සවය වීරකැටිය කාල්ටන් නිවසේදී පැවැත්වීමට නියමිතය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *