සාකච්ඡා සාර්ථකයි – සජිත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා පැවැති සාකච්ඡාව සාර්ථක බවත් එහි ප්‍රතිඵල. ඉදිරි දින කිහිපයේදී දැක ගැනීමට හැකිවනු ඇති බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

රනිල් – සජිත් සාකච්ඡා අවසන් වීමෙන් පසුව ඔහු මේ බව පැවැසිය. කොළඹ අරලිය ගහ මන්දිරයේදී මෙම සාකච්ඡාව ඊයේ පැවැතියේය.

ඉදිරියේදීත් මෙවැනි සාකච්ඡා පවත්වන බවත් තමා හා අග්‍රාමාත්‍යවරයා අතර ගැටුම්කාරි තත්ත්වයක් ඇති නොවූ බවත් ඔහු ප්‍රකාශ කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *