රොකට්ටුවක් හැදූ ගිහාන්ට ජනපතිගෙන් තවත් තෑග්ගක්

රොකට්ටුවක් නිර්මාණය කළ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාගේ ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් ලැප්ටොප් පරිගණකයක් ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ (10දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ගම්පහ බණ්ඩාරනායක විදුහලේ පැවැති ප්‍රදර්ශනයකදී ගිහාන්ගේ රොකට්ටුව ජනපතිගේ අවධානයට ලක්විය.ඒ අනුව එහි ඉදිරි කටයුතු වෙනුවෙන් දිගින් දිගටම ජනපතිවරයා උපකාර කරමින් සිටියි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *