ඩෝරියන් මාරුතයෙන් මිය ගිය ගණන ඉහළට

ඩෝරියන් සුළි කුණාටුව හේතුවෙන් බහමාස් රාජ්‍යයේ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව. 43 ක් දක්වා ඉහළ ගොස් ඇත.

සුළි කුණාටු තත්වයෙන් පුද්ගලයින් දහස් ගණනක පිරිසක් අවතැන්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එමෙන්ම හටගෙන ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් රෝග ව්‍යාප්ත වීමේ තත්වයක්ද හටගෙන ඇති බව සඳහන්.

ඩෝරියන් සුළි කුණාටුවෙන් බහමාස් රාජ්‍යයට තවදුරටත් බලපෑම් එල්ල වී ඇති අතර බොහෝ පිරිසක් රාජ්‍යයෙන් පිටතවෙනත් දුපත් කරා යමින් සිටින බව වාර්තා වෙයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *