ලංකාවෙන් බංග්ලාදේශයට ඩොලර් 50000ක පරිත්‍යාගයක්

බංග්ලාදේශයට බලපා ඇති බරපතල ගංවතුර තත්ත්වයට සහනාධාර. ලෙසින් ඩොලර් 50000ක මුදලක් පරිත්‍යාග කිරීමට රජය සූදානම් වෙයි.

ජුලි මාසයේ සිට බංග්ලාදේශයට ඇද හැළෙන ධාරානිපාතා වර්ෂාව හේතුවෙන් බංග්ලාදේශයට මෙම ගංවතුර තත්ත්වය ඇතිව තිබේ.

මෙම මුදල පරිත්‍යාග කිරීමට අදාලව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *