විස්සයි විස්ස පුහුණු තරගයේදී ශී‍්‍ර ලංකා සභාපතිගේ කණ්ඩායම නවසීලන්තයට පරදියි

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමග ඊයේ පැවති පන්දුවාර විස්සයි විස්ස පුහුණු තරගය ලකුණු 33කින් ජය ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම කඩුලූ 06ක් දැවී ලකුණු 168යි.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ පිළිතුරු ඉනිම කඩුලූ 09ක් දැවී ලකුණු 135කට සීමා වුණා.

තරගය පැවැත්වුණේ කටුනායක නිදහස් වෙළද කාලාප කි‍්‍රඩාංගනයේදීයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *