පොහොට්ටුවේ පක්ෂ නායකයෝ අද සවස රැස්වෙති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන දේශපාලන පක්ෂවල නායකයන්ගේ රැස්වීමක් අද (20) පස්වරුවේ පැවැත්වෙනවා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද මෙම රැස්වීමට සහභාගී වීමට නියමිත බවයි දේශපාලන ආරංචි පවසන්නේ.

ජනාධිපතිවරණය වෙනුවෙන් සිදු කෙරෙන ඉදිරි කටයුතු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරෙනු ඇතැයි ද දේශපාලන ආරංචි පැවසුවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *