කතරගම ඝාතනයක්

කතරගම පොලිස් වසමේ පෙරගිරිගම ප්‍රදේශයේ දී මුහුණු ආවරණය කරගෙන නිවසට ඇතුළු වු පුද්ගලයන් තිදෙනෙකු විසින් නිවෙස් හිමියාට තියුණු ආයුධයකින් පහර දී ඇත.

පසුව ඔහු කතරගම පොලීසියට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 44ක් වු කතරගම පදිංචි අයෙකි.

මහේස්ත්‍රාත් හා පශ්චාත් මරණ පරීක්ෂණ අද සිදු කිරීමට නියමිතය.

කතරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *