දෙවන දිනය අවසන් වන විට ලංකාව ලකුණු 227 යි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩාවට කඩුළු 7ක් දැවී ලකුණු 227ක් ලබා ගෙන ඇත.

කෙසේ වෙතත් නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 249ක් රැස් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *