Facebook සමාගම පරිශීලකයන්ගේ Audio calls වලට සවන්දීමට කොන්ත්‍රාත්කරුවන්ට බාරදීලා

Facebook හරහා හුවමාරුවන ඕඩියෝ කෝල් බොහොමයකට සවන්දීමට එම ආයතනය කොන්ත්‍රාත්කරුවන්ට බාර දී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. සිය ගණනක් වූ කොන්ත්‍රාත්කරුවන් මෙම ඕඩියෝ කෝල්වලට සවන්දී විශ්ලේෂනය කර ඇති බව වැඩිදුරටත් වාර්තා කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *