පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගෝඨාභය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පොහොට්ටුවේ සම්මේලනයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම නිවේදනය කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *