රුසියාවේ මිසයිල අනතුරකින් 05 දෙනෙකු මරුට

රුසියාවේ මිසයිලයක් පුපුරායාමෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ.

සිද්ධියෙන් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිසයිලයක් අත්හදා බැලිමේදී එය පුපුරායාමෙන් අනතුර සිදුව ඇති බව සඳහන්ය.

රොස ටොම් නමැති න්‍යෂ්ටික සමාගම මගින් මෙම මිසයිලය අත්හදා බලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අනතුරින් පරිසරයට අහිතකර රසායන ද්‍රව්‍ය නිකුත් වී නොමැති බවට තහවුර වී නොමැති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර තිබේ.

අදාළ ප්‍රදේශයේ විකිරණශීලිතාව සාමාන්‍ය මට්ටමේ පවතින බව රුසියනු ලබධාරින් පවසයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *