Aug32019නවසීලන්ත ක්රිකට් පිල දිවයිනට admin Sports නවසීලන්ත ක්රිකට් කණ්ඩායම ශ්රී ලංකාවේ ක්රිකට් තරග සංචාරය සඳහා දිවයිනට පැමිණ ඇත.ඊයේ (02) දින රාත්රීයේ කටුනායක ගුවන් තොටුපල වෙත ඔවුන් පැමිණ ඇත. Sharing is caring!ShareTweetGoogle+0shares