වෑන් රථ දෙකක් ගැටී 8කට තුවාල

කොළඹ – ගාල්ල මාර්ගයේ කටුබැද්ද හංදියේදී වෑන් රථ දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් වෑන් රථ දෙකේම රියදුරන් හා තවත් 6ක් තුවාල ලබා කලුබෝවිල හා පානදුර රෝහල් වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.අද පෙරවරු 6.00ට පමණ මෙම අනතුර සිදුව තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *