පොහොට්ටුවේ නායකයා මහින්ද-ජනපති අපේක්ෂකයා ගෝඨා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකය ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. පත්කරන බවත් එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

අද(17) කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

අගෝස්තු මස 11 දා පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සම්මේලනයේදී මෙම පත් කිරීම් පැහැදිලිවම සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් ක‍ළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *