හේමසිරිගෙන් පැය 9ක ප්‍රකාශයක් ගනියි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ප්‍රකාශවලට. අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ. ඊයේ (15දා) පෙරවරු 10 සිට පස්වරු 7 දක්වා මෙම ප්‍රකාශය සටහන් කර ගෙන තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *