IOC ඉන්ධන මිලත් පහළට

ඉන්දියානු තෙල් සංස්ථාව (IOC) සිය ඉන්ධන මිල ගනන් පහළ දමා ඇති බව දැනුම් දී තිබේ.

ඒ අනුව IOC ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් සහ සුපර් ඩිසල් ලිටරයක මිල රුපියල් 5කින්ද අඩු කර ඇත.

අද (11) මධ්‍යම රාත්‍රීයේ සිට මෙම නව මිල අනුව IOC ඉන්ධන ලබා ගත හැක.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *