ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ විශ්වාසභංග යෝජනාව පිළිබඳ. පාර්ලිමේන්තු විවාදය මේ වන විට පැවැත්වෙයි.
පාර්ලිමේන්තුව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.30 ට රැස්වුණි.
එහිදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න යොමු කිරීමේ අවස්ථාවේදී සෝෆා ගිවිසුම පිළිබඳ අවධානය යොමු කෙරුණු අතර අනුර කුමාර දිසානායක මහතා යොමු කල ප්‍රශ්නයකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු ලබාදුන්නේය.
