විශ්වාසභංග යෝජනා විවාදය ඇරඹෙයි

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ විශ්වාසභංග යෝජනාව පිළිබඳ. පාර්ලිමේන්තු විවාදය මේ වන විට පැවැත්වෙයි.

පාර්ලිමේන්තුව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.30 ට රැස්වුණි.

එහිදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න යොමු කිරීමේ අවස්ථාවේදී සෝෆා ගිවිසුම පිළිබඳ අවධානය යොමු කෙරුණු අතර අනුර කුමාර දිසානායක මහතා යොමු කල ප්‍රශ්නයකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු ලබාදුන්නේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *