හෙලිකොප්ටරයක් කඩා වැටී බිලියනපතියෙකු ජීවිතක්ෂයට

බහමාස් රාජ්‍යයේ දී සිදු වු හෙලිකොප්ටර් යානා අනතුරකින් අමෙරිකානු බිලියනපතියෙකු වන ක්‍රිස් ක්ලයින් මියගොස් ඇත.

හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් අනතුර සිදුව ඇති අතර එම අවස්ථාවේ තවත් පිරිසක් අදාළ යානය තුළ සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බටහිර වර්ජිනියා ප්‍රාන්තයේ 62 හැවිරිදි ක්‍රිස්ටෝෆර් ක්ලයින් ව්‍යපාර ගණනාවන හිමිකරුවෙකු වන අතර ඔහුගේ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 1 යි දශම නමයක් වන බව සඳහන්ය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *