ප්‍රහාර වලට වගකිව යුතු සියලු දේශපාලඥයින් අත්අඩංගුවට ගත යුතුයි

පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිව යුතු සියලු දේශපාලනකයින් අත්අඩංගුවට ගැනිමට කටයුතු කළ යුතු බව. මාගල්කන්දේ සුදත්ත හිමි පවසයි.

උන්වහන්සේ පවසන්නේ එහි වගකීම නිළධාරින් දෙදෙනෙකු පිට පටවා ඉන් නිදහස් විමට දේශපාලකයින්ට ඉඩලබා නොදිය යුතු බවයි.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාගල්කන්දේ සුදත්ත හිමි මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර , අමෙරිකාව සමග ගිවිසුම් අත්සන් කිරිම මගින් රටට සිදුවන හානිකර තත්ත්වයට වත්මන් පාලකයින් වගකිව යුතු බව බෙංගමුවේ නාලක හිමි පවසයි.

ගෝලීය ශ්‍රී ලාංකිය සංසදය කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *