ඕස්ට්‍රේලියාවට ලකුණු 87ක ජයක්

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඊයේ (15) පැවති තරගයෙන් ලකුණු 87ක ජයක් ලබාගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු334ක් ලබාගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා ලංකා කණ්ඩායමට පන්දුවාර 45යි පන්දු 5කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 247ක් පමණි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *