පාස්කු ඉරුදින ප්‍රහාරයේ සැකකරුවන් 77ක් CIDයේ – 25ක් TIDයේ

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අතරින් සැකකරුවන් 77 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේද සැකකරුවන් 25ක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය බාරයේ ද පසුවන බව වාර්තා වෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා විසින් මේ බව ප්‍රකාශ කර සිටියි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *