ඉන්දීය-නවසීලන්ත තරගයත් අතහැර දමයි-දෙපිලටම ප්‍රසාද ලකුණූ

ලෝක කුසලාන එක්දින තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ඊයේ තරගයට ද වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණි.

වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ කී‍්‍රඩා කිරීමට හැකි වූ අතර ඒ නිසා තරගය අත්හැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළේය.

ඒ අනුව කණ්ඩායම් දෙකට ප‍්‍රසාද ලකුණු 01 බැගින් පිරිනැමුණි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *