වඩු මඩු වසා දැමීමට එරේහිව මාරාන්තික උපවාසයක්

වඩු මඩු වසා දැමීමට රජය තීරණය කර ඇතැයි චෝදනා කරමින් මොරටුව වඩු කාර්මිකයින්,මොරටුව මහ නගර සභාවේ නගරාධිපතිවරයා ,නාගරික මන්ත්‍රීවරුන් සහ ආගමික නායකයින් එක්ව ඊයේ(11) මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය.

ඒ දින කිහිපයක් පුරා ඔවුන් සිදු කළ සත්‍යග්‍රහයෙන් අනතුරුවයි.

මොරටුව මහ නගර සභාවේ නගරාධිපතිවරයා ,නාගරික මන්ත්‍රීවරු සහ ආගමික නායකයින් ද ඊට එක්ව සිටියේය.

මේ අතර මෙම උපවාසය පිළිබඳ මහවැලි සංවර්ධන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා ඊයේ (11) දිවුලපිටියේදී අදහස් පළ කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *