යුවරාජ් ජාත්‍යන්තර හා IPL පිටියෙන් සමුගනියි

ඉන්දීය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක යුවරාජ් සිං ජාත්‍යන්තර පිටියෙන් හා IPL පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

අද (10දා) මුම්බායිහි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සිය තීරණය ප්‍රකාශයට පත් කළේය. යුවරාජ් ටෙස්ට් තරග 40කට, එක්දින තරග 304කට හා විස්සයි20 තරග 58කට ඉන්දීය කණ්ඩායම නියෝජනය කර තිබේ.

යුවරාජ් 2011 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී තරගාවලියේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *