ඩුබායි රාජ්‍යයේ සිදුවූ අනතුරකින් 17ක් මරුට

ඩුබායි රාජ්‍යයේ සිදුවූ රිය අනතුරකින් විදේශිකයන් ඇතුළු පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ.

සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක් ඕමානයේ සිට ඩුබායි බලා ගමන් කරමින් තිබියදී මාර්ගය අසල තිබු දැන්වීම් පුවරුවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ විදෙස් ජාතිකයින් ඇතුළු පුද්ගලයින් 31 දෙනෙකු සිට ඇති බව සඳහන්ය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *