මෝදිගේ නව රජයෙන් පත්වීම් කීපයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නව රජයේ මුදල් අමාත්‍ය ධුරය සඳහා හිටපු ආරක්ෂක අමාත්‍ය නිර්මලා සීතාරාමන් පත්කර ඇත.

නිර්මාලා සිතාරාමන් භාරතිය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරිනියක වන අතර භාරතීය ජනතා පක්ෂ සභාපතිවරයා වන අමිත් ෂා නව රජයේ ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරය සඳහා පත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

විදේශ කටයුතු අමාත්‍ය ධුරය සඳහා හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන සුබ්‍රමණියම් ජයශංකර් පත් කර ඇති පත් කර ඇත.

ආරක්ෂක අමාත්‍ය ධුරය සඳහා හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං පත් කර ඇති බව වාර්තා වෙයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *