චිත්‍රා වාකිෂ්ටත් සමුගනියි

ප්‍රවීණ රංගන ශිල්පිනී චිත්‍රා වාකිෂ්ට මහත්මිය සිය දිවියෙන් සමුගෙන තිබේ. මිය යන විට ඇය 83 වැනි වියේ පසුවූවාය.

සිනමාව හා රූපවාහිනිය හරහා සිය රංගන ප්‍රතිභාව ඉදිරිපත් කළ චිත්‍රා වාකිෂ්ට මහත්මිය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට අද (31දා) අභාවප්‍රාප්ත වි තිබේ.

ඇය පිළිකා රෝගයකින් පීඩා වින්දේය. අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතව තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *