අගමැතිගේ වෙසක් දින පණිවුඩය

විශාල වශයෙන් ජනතාව රැස්වන ආමිස පූජාවන්ගෙන් බැහැර වන්නට සිදු වුවද බුදු දහමේ උත්තරීතර. වටිනාකම මත පදනම්ව ප්‍රතිපත්ති පූජාවන් සමාජ නවෝදයක් උදෙසා කටයුතු කරන්නට මෙම වෙසක් සමයේ එක්සත්ව කටයුතු කිරීම අතිශය වැදගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියි.

බුදුන් වහන්සේ දේශනා කළ සද්ධර්මය පුද්ගල අධ්‍යාත්මික විමුක්තිය මෙන්ම පොදු සමාජ විමුක්තිය ද අරමුණු කොට ගත් උතුම් ධර්ම මාර්ගයක් බවඅග්‍රාමාත්‍යවරයා පවසයි.

වෙසක් පුර පොහොය දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *