හෙට වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍ර්ක්කවලත් හෙට දිනයේදී. තැනින තැන වැසි වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඌව හා නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් අද මධ්‍යාහ්න ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

බස්නාහිරි හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 වැඩි තරමක තද වර්ෂාපතනයක් ඇතැවිය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *